ඉස්කුරුප්පු ආමානය

Theory & Principle

සිහින් කම්බිවල විශ්කම්භය හා කඩදාසියක ඝනත්වය මැනීම.

කුඩාම මිනුම = අන්තරාලය (x) / වෘත්ත පරිමාණයේ කොටස් ගණන (n) = 0.5 mm / 50 = 0.01 mm
Object Locked in Spindle

Specimen & Coarse Adjustment

දිදාල හිස කරකවන්න.

Reading Formula:
මුලු පාඪාංකය = ප්‍ර්ධාන පරිමාණය (MSR) + (වෘත්ත පරිමාණයේ කොටස් ගණන × LC)

Experimental Readings & Analysis

Specimen Object Reading 1 (mm) Reading 2 (mm) Reading 3 (mm) Mean Thickness / Diameter (mm)
Thin Wire 0.720
Steel Ball 5.240
මුලු පාඪාංකය: 0.00 mm (MSR: 0.0 mm | CSR: 0)