Resonance Tube Experiment

Theory & Formulas

සංවෘත නලයක් භාවිතයෙන් වාතයේ ශබ්දයේ ප්‍රවේගය (v) මැනීම සහ නලයේ ආන්ත ශෝධනය සෙවීම (e).

• පලමු අනුනාද අවස්තාව:   ¼ λ = l1 + e  ⇒  v = 4f(l1 + e)
• දෙවන අනුනාද අවස්තාව:   ¾ λ = l2 + e  ⇒  v = &frac43; f(l2 + e)
• ධ්වනි ප්‍රවේගය:   v = 2f(l2l1)
• ආන්ත ශෝධනය:   e = (l2 − 3l1) / 2
Audio Stopped

Measure & Record

Controls & Audio

Readings & Calculated Data

# සංඛ්‍යාතය f (Hz) l1 (cm) l2 (cm) ප්‍රවේගය v (m/s) e e (cm)
Adjust air column height to find resonance peaks (l1 and l2). Then click Calculate or Record Finding.